google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: පටිගත කිරීම Recording

Saturday, December 8, 2012

පටිගත කිරීම Recording

Free English 4 me with voice recording.....ඔබේ හඬ පටිගත කර ඇසිය හැකි...."අන්තර්ජාලයෙන් නොමිලේ ඉංග්‍රීසි පාඩම්."

මෙම බ්ලොග් අඩවිය තුළින් ඉදිරියේදී, ඔබගේ දැනුම වර්ධනය කිරීමට මෙන්ම ඔබගේ හැකියාවන් ඔබටම මැණ ගත හැකි ක්‍රම උපයෝගී කර ගන්නට මා බලාපොරොත්තු වෙමි.

වොයිස්  රෙකෝඩරය


   මෙම විගෙට්ටුව යොදා ගනිමින් microphone එකක් භාවිතා කරමින්,ඔබගේ ඉංග්‍රීසි වචන උච්ච්චාරණය ඔබගේ හඬින්ම ඇසිය හැකිය. එහි ඇති  Click to Record යතුර ඔබන්න ඉන්පසු පහත ඇති අයුරින් විගෙට්ටුව දිස්වුවහොත් එහි ඇති Allow (කොල පාට) යතුර ඔබන්න.
තුන්වෙනුව ඔබේ හඬ microphone එක හරහා පටිගත කිරීම අවසාන කර .....

Click to Stop යතුර ඔබන්න.



 
                                        
Listen යතුර ඔබා හඬ ඇසීම හෝ Retry  යතුර ඔබා නැවත ඔබේ හඬ පටිගත කර ඔබේ හඬින්ම ඇසීම කල හැක.



Free English for me..........Free English 4 me...........Free English for me......


                          

No comments:

Post a Comment