google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 4 පාඩම් PARTS OF SPEECH

Wednesday, November 28, 2012

4 පාඩම් PARTS OF SPEECH

4 පාඩම PARTS OF SPEECH

*ඉංග්‍රීසි බස ලිවීමේදී හා කතාකිරීමේදී අප භාවිතා කරන වචන එහි කාර්යය අනුව බෙදා ගෙන හැදින්වීම " PARTS OF SPEECH " ලෙස හැඳින්වේ.
         
* මම කතාකරන බාෂාවෙන් පාඩම කියාදුන්නොත් හොඳයි නේද? හරි... මෙහෙම කියමු.......

       "parts of speech "  සමහරු කියන විදියට "PART- OF SPEECH " කියන්නේ ඉංග්‍රීසියේ පාවිච්චි කරන වචන පාවිච්චි කරන තැන , ඒ වචනය වැකියක කරන කාරිය අනුව බෙදා වෙන්කිරීමයි.නොමැතිනම් එය වචන වර්ගීකරණය ලෙස කියන්නත් පුළුවන්. මෙය ඉස්සර "PARTS OF SPEECH " කිව්වත් ඉංග්‍රීසි භාෂාවේ වචන ඒවායේ කාර්යය අනුව බෙදා වෙන්
කිරීම " lexical categories or word classes." කියා කියන්නත් පුළුවන්. කොහොම වුනත්,ඉංග්‍රීසියේ එන වචන එහි කාර්යය අනුව බෙදා වෙන කිරීම අපි "PARTS OF SPEECH " ලෙස හඳුන්වමු. එම කොටස් කිරීම (වචන කාර්යය අනුව බෙදීම)  සාමාන්‍යයෙන් අටකි.( ඇත්තෙන්ම තවත් බෙදීම් ඇත - මේ ගැන මම පැහැදිලි කරන්නම්)
ඒවා ගැන හැදෑරීම පාර්ට්ස් ඔෆ් ස්පීච් (PARTS OF SPEECH ) වේ.

Here we go..............

අපි ඒ කොටස් අට හඳුනාගනිමු........

noun  =   names a person, place, or thing   =  pirate, Caribbean, ship
pronoun  =   takes the place of a noun  =   I, you, he, she, it, ours, them, who
verb  =   identifies action or state of being   =  sing, dance, believe, be
adjective  =   modifies a noun  =   hot, lazy, funny
adverb   =  modifies a verb, adjective, or other adverb =    softly, lazily, often
preposition  =   shows a relationship between a noun (or pronoun) and other words in a sentence  =   up, over, against, by, for
conjunction   =  joins words, phrases, and clauses   = and,but,or,yet
interjection  =   expresses emotion   =  ah, whoops, ouch



No comments:

Post a Comment