google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 3. පාඩම THE PHRASE AND THE CLAUSE

Monday, November 26, 2012

3. පාඩම THE PHRASE AND THE CLAUSE

THE PHRASE AND THE CLAUSE

* ඉංග්‍රීසි වියාකරණයේ මූලිකම ඒකකය " clause "  යනුවෙන් හැඳින්වේ.

* " PHRASES " (වාක්‍යය ඛණ්ඩය) එකතුවී " CLAUSES " (අන්තර්වාක්‍යය) සෑදේ. ( Clauses are made up of phrases. )

*" Phrase" ලෙස හඳුන්වන්නේ "අරුතක් ඇති ,නමුත් අසම්පුර්ණ අරුතක් ඇති වචන සමුහයකි." එහි කිසි විටකත් subject (කර්තෘපදය) හා verb (ක්‍රියාපදය) යන දෙකම ඇතුලත්ව නොපවතී.එයින් දෙකින් එකක් එහි අඩංගු වේ: නොඑසේනම් ඒ දෙකම නොමැතිව පවතී.

     උදා; Having looked over your report. (Verb, but no subject )

           By early next week. (neither subject nor verb)

* එහෙත් clauses තුල subject හා verb යන දෙකම ඇතුලත්වේ.

      උදා; If everything goes well ( SUBJECT = everything ;                         VERB = goes ) we expect to finish this project by early next week.(SUBJECT = we ; VERB = expect)

* ඉදිරි පාඩම් වලදී මෙය ඔබට හොඳින් වැටහේවි.
 Free English for me..........Free English 4 me...........Free English for me......

No comments:

Post a Comment