google-site-verification: google069103a50024851e.html නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න: 6 පාඩම, GENDER

Wednesday, December 5, 2012

6 පාඩම, GENDER

                       
 GENDER

විශ්වයේ ඇති දේවලින්, පණ ඇති සියල්ල ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික යන දෙකොටසට අයිති වෙයි.

එම පණ ඇති වුන් හඳුන්වන පද; ස්ත්‍රී ලිංග පද, Feminine Gender පද, ලෙසද,  පුරුෂ ලිංග පද Masculine Gender පද ලෙසද, හැඳින්වේ.    

  උදා;    Masculine Gender              Feminine Gender

            Boy                                        Girl
            Lion                                       Lioness
            Cock sparrow                        Hen sparrow

පණ ඇති මුත් මේ දෙකොටසටම අයිති නොවන පද, Common Gender පද ලෙස හැඳින්වේ.

   උදා;   Parent, Child, Friend, Pupil, Servant, Relation.......etc;

ඉහතින් හඳුන්වා දුන් පද වලට අයිති නොවන, නොඑසේනම් පණ නැති දේවල් හඳුන්වන පද Neuter Gender ලෙස හැඳින්වේ. (Neuter = neither male nor female).
----------------------------------------------------------------------------------------
ඊළඟ පාඩම ......WAYS OF FORMING THE FEMININE OF NOUNS
          
              ......පුරුෂ ලිංග පද වලින් ස්ත්‍රී ලිංග පද සෑදෙන හැටි.
---------------------------------------------------------------------------------------

No comments:

Post a Comment