ඉංග්‍රීසි සරල බසින්
මෙම බ්ලොග් අඩවිය තුලින් මා ඔබට ඉදරිපත් කරන කරුණු ඔබට ඉතා ප්‍රයෝජනවත් වන බව කිව යුතුයි.
මෙහි අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ.
A. PART ONE
1. THE SENTENCE
2. SUBJECT & PREDICATE
3. THE PHRASE AND THE CLAUSE.
4. PARTS OF SPEECH
5. THE NOUN
a. KINDS OF NOUNS
b. GENDER
c. NUMBER
d. CASE
6. THE ADJECTIVES
7. ADJECTIVES USED AS NOUNS
8. POSITION OF THE ADJECTIVES
9. THE CORRECT USE OF SOME ADJECTIVES
10. ARTICLES
11. PERSONAL PRONOUNS
12. REFLEXIVE AND EMPHATIC PRONOUNS
13. INTERROGETIVE PRONOUNS
14. THE VERBS
15. VERBS OF INCOMPLETE PREDICATION
16. ACTIVE AND PASSIVE VOICE
17. MOOD
18. INTRODUCTION TO TENSES
19. THE USES OF THE PRESENT AND FAST TENSES
20. THE FUTURE
21. THE VERB; PERSON AND NUMBER
22. THE INFINITIVE
23. THE PARTICIPLE
24. THE GERUND
25. IRREGULAR VERBS
26. AUXILIARIES AND MODELS
27. CONJUGATION OF THE VERB LOVE
28. THE ADVERBS
29. COMPARISION OF ADVERBS
30. FORMATION OF ADVERBS
31. POSITION OF ADVERBSඅ
32. THE PREPOSITION
33. WORDS FOLLOWED BY PREPOSITIONS
34. THE CONJUNCTION
B. PART TWO
C. PART THREE
D. PART FOUR
෴ ඉතිරි කොටස් ඉදිරියේදී.........
THE SENTENCE
අප ඉංග්‍රීසි බස කතා කරද්දී හා ලිවීමේදී වචන භාවිතා කරනු ලැබේ. සාමාන්‍යයෙන් එම වචන සමුහයක් ලෙස යොදා ගැනේ.
උදා; Amara sat in a corner.
යම අර්ථයක් දනවන වචන සමුහයක් හෝ වචන ඛණ්ඩයක් වාක්‍යයක් නොහොත් Sentense [සෙන්ටෙන්ස්] ලෙස හැඳින්වේ.
KINDS OF SENTENCES
"SENTENSES" ආකාර සතරකි.
[1] ප්‍රකාශ හෝ නිශ්චිත ප්‍රකාශ වාක්‍යය .සරල බසින් කිවහොත් යම් ප්‍රකාශයක් කරන වාක්‍යයන්
[උදා] Amara sat on a wall.
[2] විමසීමක් හෝ ප්‍රශ්නයක් නගන වාක්‍යයන්
[උදා] What is your name?
[3] බැගෑපත් ඉල්ලීමක්, ඉල්ලීමක් හෝ අණක් සහිත
වාක්‍යයන්
[උදා] Be quiet.
[4] ප්‍රබල හැගීමක් දනවන වාක්‍යයන්
[උදා] How cold is this night !
අංක 1 " Declarative or Assertive sentence " ලෙසත්,
අංක 2 " Interrogative sentence " ලෙසත්,
අංක 3 " Imperative sentence " ලෙසත්,
අංක 4 " Exclamatory sentence " ලෙසත් හැදින්වේ.
SUBJECT AND PREDICATE
අප වාක්‍යයක් තැනීමේදී {හෝ කතා කිරීමේදී} අප යමක් හෝ යමෙකු ගැන අදහස් කරයි.......
[ උදා; Kumara is playing. මෙම ප්‍රකාශයේ හෝ වාකය්‍යයේ අප කුමාර [ යමෙකු ] ගැන අදහස් කර ඇත.]
එසේම අප යමක් හෝ යමෙකු ගැන ප්‍රකාශයක් කරනු ලැබේ
උදා; Kumara " IS PLAYING".
වෙනත් ලෙසකින් කිවහොත් අපට කතාකල යුතු අයෙක් හෝ දෙයක්ද එතුල, ඒ අය හෝ දෙය ගැන යමක් ප්‍රකාශ කිරීමද, යන අංග දෙකම වාක්‍යයක ඇතුලත් වේ. [මෙහිදී සිංහල භාෂාවේ වියාකරණ බස ඇතුලත් නොකරන බව කරුණාවෙන් සලකන්න].
වාක්‍යයක් තුල අප කතා කරන අය හෝ දෙය අප " Subject " වේ. උදා; ඉහත වැකියේ KUMARA = SUBJECT .එම " SUBJECT " එක ගැන කරනු ලබන ප්‍රකාශය " PREDICATE " ලෙස හැඳින්වේ.
සාමාන්‍යයෙන් වාක්‍යයක සබ්ජෙක්ට් එක මුලට යෙදේ.එම රීතිය බැහැර වන අවස්ථාද නොමත්තේම නොවේ.
උදා; Here comes the bus.
එසේම " Imperative sentences " තුල සබ්ජෙක්ට් එකක් නොමැත.එහිදී සබ්ජෙක්ට් එක නොමැති වුවත් අදහස තේරුම් ගැනීමට හැකිය. එසේම සබ්ජෙක්ට් එකද පැහැදිලිය.
උදා; Sit down.
මෙම වාකය්‍යයේ අදහස පැහැදිලිය. සබ්ජෙක්ට් එක "You" බවද පැහැදිලිය.
-----------------------------------------------------------------------------
THE PHRASE AND THE CLAUSE
* ඉංග්‍රීසි වියාකරණයේ මූලිකම ඒකකය " clause " යනුවෙන් හැඳින්වේ.
* " PHRASES " (වාක්‍යය ඛණ්ඩය) එකතුවී " CLAUSES " (අන්තර්වාක්‍යය) සෑදේ. ( Clauses are made up of phrases. )
*" Phrase" ලෙස හඳුන්වන්නේ "අරුතක් ඇති ,නමුත් අසම්පුර්ණ අරුතක් ඇති වචන සමුහයකි." එහි කිසි විටකත් subject (කර්තෘපදය) හා verb (ක්‍රියාපදය) යන දෙකම ඇතුලත්ව නොපවතී.එයින් දෙකින් එකක් එහි අඩංගු වේ: නොඑසේනම් ඒ දෙකම නොමැතිව පවතී.
උදා; Having looked over your report. (Verb, but no subject )
By early next week. (neither subject nor verb)
* එහෙත් clauses තුල subject හා verb යන දෙකම ඇතුලත්වේ.
උදා; If everything goes well ( SUBJECT = everything ; VERB = goes ) we expect to finish this project by early next week.(SUBJECT = we ; VERB = expect)
* ඉදිරි පාඩම් වලදී මෙය ඔබට හොඳින් වැටහේවි.
---------------------------------------------------------------------------------
4 පාඩම PARTS OF SPEECH
*ඉංග්‍රීසි බස ලිවීමේදී හා කතාකිරීමේදී අප භාවිතා කරන වචන එහි කාර්යය අනුව බෙදා ගෙන හැදින්වීම " PARTS OF SPEECH " ලෙස හැඳින්වේ.
* බාෂාවෙන් පාඩම කියාදුන්නොත් හොඳයි නේද? හරි... මෙහෙම කියමු.......
"parts of speech " සමහරු කියන විදියට "PART- OF SPEECH " කියන්නේ ඉංග්‍රීසියේ පාවිච්චි කරන වචන පාවිච්චි කරන තැන , ඒ වචනය වැකියක කරන කාරිය අනුව බෙදා වෙන්කිරීමයි. මෙය ඉස්සර "PARTS OF SPEECH " කිව්වත් ඉංග්‍රීසි භාෂාවේ වචන ඒවායේ කාර්යය අනුව බෙදා වේ කිරීම " lexical categories or word classes." කියා කියන්නත් පුළුවන්. කොහොම වුනත්,ඉංග්‍රීසියේ එන වචන එහි කාර්යය අනුව බෙදා වෙන කිරීම අපි "PARTS OF SPEECH " ලෙස හඳුන්වමු. එම කොටස් කිරීම (වචන කාර්යය අනුව බෙදීම) අටකි.( ඇත්තෙන්ම නමයකි- මේ ගැන මම පැහැදිලි කරන්නම්)
ඒවා ගැන හැදෑරීම පාර්ට්ස් ඔෆ් ස්පීච් (PARTS OF SPEECH ) වේ.
Here we go..............
අපි ඒ කොටස් අට හඳුනාගනිමු........
noun names a person, place, or thing pirate, Caribbean, ship
pronoun takes the place of a noun I, you, he, she, it, ours, them, who
verb identifies action or state of being sing, dance, believe, be
adjective modifies a noun hot, lazy, funny
adverb modifies a verb, adjective, or other adverb softly, lazily, often
preposition shows a relationship between a noun (or pronoun) and other words in a sentence up, over, against, by, for
conjunction joins words, phrases, and clauses and,but,or,yet
interjection expresses emotion ah, whoops, ouch
හෙට මේවා ගැන කියනවා නොවැරදී බලන්න.......
--------------------------------------------------------
5 පාඩම NOUNS
Nouns කියන්නේ නාම පද වලටයි. නැතිනම්
යමෙකු (persn)=teacher ,
යමක් (thing) = pencil ,
සතෙකු (anmal) = cat ,
ස්ථානයක් (place) = Colombo ,
හෝ , භාවමය දේවල් (abstract idea) = love
හැඳින්වීමට යොදා ගන්නා වචන වේ. විශ්වයේ ඇති සියලුම දේවලට නමක් හෝ හැදින්වීමක් ඇත. එනිසාම ඉංග්‍රීසි හෝ ඕනෑම බෂාවක වැඩිම වචන ඇති බෙදුම නාම පද වෙයි.
* KINDS OF NOUNS
යමක් , යමෙක් , දෙයක් , තැනක් හඳුන්වන පද නාම පද කියලා දැන් අපි දන්නවා. එම නාම පද මුලින්ම පහත සඳහන් කොටස් දෙකට වෙන කෙරේ.
1. CONCRETE NOUNS, ( යම් පුද්ගලයෙක්, යම් ස්ථානයක්,යම් දෙයක්, හඳුන්වන නාම පද ) පන්චේන්ද්‍රයන්ට දැනෙන,එනම් ඔබට දැකිය හැකි, ඇසිය හැකි, ආග්‍රහණය කල හැකි රස විඳිය හැකි නාමයන් වේ.
උදා; Person ; Taxi driver, Police officer, Docter, etc;
Place ; School, Kandy, Grocery store, etc;
Thing ; Laptop, Cellphone, Mug etc;
2. ABSTRACT NOUNS, ( පන්චේන්ද්‍රයන්ට නොදැනෙන,එනම් ඔබට දැකිය නොහැකි, ඇසිය නොනොහැකි, ආග්‍රහණය කල නොහැකි රස විඳිය නොහැකි නාමයන් වේ.
උදා; Peace, justice, economy, belief, comfort etc;
෴෴෴෴෴ එයින් concrete noun නැවත, කොටස් දෙකකට බෙදෙයි.
1. PROPER NOUNS, (Actual name of a person, of a place or of a thing ) යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති සත්‍ය නාමය පුද්ගලික නාමය. මෙම PROPER NOUNS වාක්‍යයක මුල, මද, හෝ, අග, යන කොතැනකදී පාවිච්චි කලත් එහි මුලකුර කැපිටල් විය යුතුය.
උදා; Upul, Sunethra
Colombo,Gampaha,
Apple,
2. COMMON NOUNS, යම් අයෙක්, යම් තැනක්,යම් දෙයක්, සඳහා ඇති පොදු නාමය. ( සමහර COMMON NOUNS වලටද මුලකුර කැපිටල් යෙදෙන හැටි අපි පසුව ඉගෙන ගනිමු.)
උදා; Man, Woman, City, Town, Fruit.
------------------------------------------------------------------------------------
උදා; Common Noun/Proper Noun
man / Jayantha
woman / Malathi
state / California
company / Stafford Moters
store / Cargills
restaurant / Akasa Kade
mountains / Pedru ( පිදුරුතලාගල )
countries / Sri Lanka, Ireland, France, America
river / Mahawali
institution / University of Peradeniya
ඉන්පසු, COMMON NOUNS නැවත,කොටස් දෙකකට බෙදිය හැකියි.
1. COLLECTIVE NOUNS, කණ්ඩායමක් හදුන්වන නාමයන්
උදා; army, choir, crew, band, staff, regiment
2. MATERIAL NOUNS ( විවිධ ද්‍රව්‍යයන් හඳුන්වන නාම )
උදා; rose, rubber, silk, soil, tea
Nouns
---------------------------------------
Concrete
nouns Abstract nouns
-------------------------------------
Proper nouns Common nouns
---------------------------------
GENDER
විශ්වයේ ඇති දේවලින්, පණ ඇති සියල්ල ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික යන දෙකොටසට අයිති වෙයි.
එම පණ ඇති වුන් හඳුන්වන පද; ස්ත්‍රී ලිංග පද, Feminine Gender පද, ලෙසද, පුරුෂ ලිංග පද Masculine Gender පද ලෙසද, හැඳින්වේ.
උදා; Masculine Gender Feminine Gender
Boy Girl
Lion Lioness
Cock sparrow Hen sparrow
පණ ඇති මුත් මේ දෙකොටසටම අයිති නොවන පද, Common Gender පද ලෙස හැඳින්වේ.
උදා; Parent, Child, Friend, Pupil, Servent, Relation.......etc;
ඉහතින් හඳුන්වා දුන් පද වලට අයිති නොවන, නොඑසේනම් පණ නැති දේවල් හඳුන්වන පද Neuter Hender ලෙස හැඳින්වේ. (Neuter = neither male nor female).
----------------------------------------------------------------------------------------
ඊළඟ පාඩම ......WAYS OF FORMING THE FEMININE OF NOUNS
......පුරුෂ ලිංග පද වලින් ස්ත්‍රී ලිංග පද සෑදෙන හැටි.
---------------------------------------------------------------------------------------

No comments:
Post a Comment