මෙම බ්ලොග් අඩවිය තුලින් මා ඔබට ඉදරිපත් කරන කරුණු ඔබට ඉතා ප්රයෝජනවත් වන බව කිව යුතුයි.මා නොමිලේ උගත්තෙමි. එය නොමිලේ ඔබට දෙමි. එහෙත්,ඔබට කල හැකි යමක්ද ඇත. එය නම්, ඔබේ අදහස් මට ලියා මා දිරිමත් කිරීම, ඔබේ යහළු යෙහෙළියන්ට මෙතැන පෙන්වීම , හා හොඳින් ඉගෙනීම වේ. ඔබට තුති. මෙහි ඇති Voice Recorder එක තුළින් ඔබ ඉංග්රීසි වචන උච්චාරණය කරනවා නිවැරදිදැයි දැනගත හැකිය.ඔබේ උච්චාරණය පටිගත කර එය ඔබම අසන්න.නැවත එම උච්චාරණය මා ලබා දී ඇති අනෙත් විගේට්ටුවෙන් පරීක්ෂා කරන්න ස්තුතියි.